IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

Players [2012] Hindi Movie සිංහල උපසිරසි සමග

Post by Unknown | at 5:35 AM | 1 Comments | Categories
 Players [2012] Hindi Movie
                    සිංහල උපසිරසි සමග


   
මෙම චිත්‍රපටය මගේ තුන්වන උපසිරසි ගැන්වීම. මෙය 2012 වසරේ තිරගතවූ ආදායම් වාර්තා පිහිටවූ ච්ත්‍රපටියක් කියලා හදුන්වන්න පුලුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Abbas Mustan කියන අධ්‍යක්ෂකවරයා. Players චිත්‍රපටය මුලින්ම නිකුත් වුණේ 2012ජනවාරි 6 වෙනිදා.

    අභිෂේක් භච්චන්, බිපාෂා බාසු, නීල් නිතින් මුකේෂ්, සෝනම් කපූර් යන අය තමයි මෙහි ප්‍රධාන චරිතවලට පණපොවන්නෙ.  2003 වසරේ හොලිවුඩ්වල තිරගතවූ The Italian Job චිත්‍රපටයේ නීත්‍යනුකූල නැවත නිෂ්පාදනයක් ලෙස මෙය හදුන්වන්නපුලුවන්. Italian Job ෆිල්ම් එක බලපු අයටනම් මේකෙ කතාව හොදට තේරුම්ගන්න පුලුවන්. පැරණි කතාව වගේමරත්තරන් පසුපස හඹායන කතාමාලාවක් තමයි මේකෙ අන්තර්ගත වෙන්නෙ. ඒනිසා මම කතාව පිළිබදව මීට වඩා හැදින්වීමක් නම් කරන්න යන්නෙ නෑ.

  මේ චිත්‍රපටය බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න. ෆිල්ම් එක ළගතියාගෙන බලපු නැති අය ඉන්නවානම් උපසිරසිය දාගෙන බලන්න. එහෙනම් ආයෙත් හොද නිර්මාණයකින් හමුවෙමු. අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ස්තූතියි!

                                 ට්‍රේලර් එක මෙතනින් බලන්න

  • මෙම උපසිරසි ගැන්වීමේ සම්පූර්ණ අයිතිය දුලාන් තනුශංක සිල්වා සතුය.
  • ඔබටත් මෙලෙස චිත්‍රපටයකට උපසිරසි ගන්වා අප අඩවියේ පළකරවා ගැනීමට අවශ්‍ය නම් පහත ඊමේල් ගිණුම මගින් අප සම්බන්ධ කරගන්න.
          contact.sirasi@gmai.com

1 comment:

  1. මේ ෆිල්ම් එකට තාම කිසිම සයිට් එකක සබ් නැහැ.නියමයි දුලාන්..එළ..එළ..

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger