IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

සයිට් එක ගැන

Post by Unknown | at 2:07 PM | 7 Comments | Categories
                                                                 
                                                                                              යිට් එක ගැන

    තාම  බ්ලොග් එක අලුතින් පටන් ගත්තා විතරයි. මේකෙ අඩුපාඩු ගොඩක් තියෙනවා. අනික මේ තියෙන නමත් තාවකාලික එකක්. ඒකත් ඉක්මනටම වෙනස් කරලා මේක අලුත්ම මුහුණුවරකින් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

      ච්ත්‍රපටිවලට සිංහල උපසිරසි ලබාදීමේ අරමුණෙන් විතරක් නෙමෙයි අපි මේක හැදුවෙ.
විවිධ විචාරාත්මක ලිපි ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට මෙයට ලිපි නිර්මාණ වන්න පුලුවන්. ඒවා පහත මාතෘකා ඔස්සේ ඉදිරිපත් කරන්න පුලුවන්.

උදා-

  • දේශපාලනය
  • භාෂාව
  • ආගම
  • කලාව
  • සංස්කෘතිය
  • ඉතිහාසය
  • විද්‍යාව
  • කාලීන තොරතුරු
  • වෙනත් ඕනෑම කෙෂ්ත්‍රයක්.....
                 ඉහත ආකාරයට ලිපි නිර්මාණ එවනවා වගේම ඕනෑම භාෂාවකට අයත් විදෙස් චිත්‍රපටයකට තමන් විසින් නිර්මාණය කළ උපසිරසි මෙම අඩවියෙන් පළකරවා ගන්නටත් පුලුවන්. සියලු නිර්මාණ මේවෙත එවීමේදී පහත ඊ-මේල් ගිණුම මගින් අප සම්බන්ධ කරගන්න.
contact.sirasi@gmail.com

මෙම කටයුත්ත සම්බන්ධ ඔබගේ අදහස්, යෝජනා, චෝදනා සියලුම දේ තබා යන්න අමතක කරන්න එපා.
ස්තූතියි!
දුලාන් තනුශංක සිල්වා.
අමිල චාමර ගුණසිංහ


7 comments:

  1. නයිස් මචන්... දිගටම කරපන්... :)

    ReplyDelete
  2. තෑන්ක් යූ මචං......

    ReplyDelete
  3. good machan.digatama karagena palayan ela ela..dulan good luck

    ReplyDelete
  4. උඹලත් මොනවා හරි නිර්මාණ කරලා මගෙ ඊමේල් එකට දාපන්...එළ...

    ReplyDelete
  5. niyamai dulan. Keep it up!! : )

    ReplyDelete
  6. තෑන්ක්ස් සචින්තනී... දිගටම සයිට් එකට එන්න...

    ReplyDelete
  7. bet365 casino and sportsbook - Jordan13 Sports
    Bet365 is a privately air jordan 18 retro varsity red to you held company based in London, get air jordan 18 retro red suede England. The firm offers sports best air jordan 18 retro varsity red betting, bingo, casino, poker, bingo and gambling. Bet365 토토 벌금 넷마블 is how can i get air jordan 18 retro toro mens sneakers

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger