IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ජංගම දුරකථන භාවිත කරන අයට පමණයි

Post by Unknown | at 8:05 AM | 2 Comments | Categories

         ඔබගේ සිම් එකේ විස්තර දන්නැත්නම් අහගන්න...

ජංගම දුරකථන කිව්වාම අද කාලෙ කවුද නොදන්නෙ.. ඉතින් එදිනෙදා කටයුතු වලට ගොඩක් උපකාරීවන මේ උපකරණයට විවිධාකාර ජාල සම්බන්ධතා යොදාගන්නවනෙ. ඒ කියන්නෙ විවිධ ජංගම දුරකථන ජාල යටතේ එන සිම්පත් භාවිතයට. තරගකාරීත්වයත් එක්ක සම්බන්ධතා ලබාදෙන ආයතන විසින් විවිධාකාරවු පහසුකම් එහෙමත් අපිට දෙනවනෙ. ලංකාවෙත් දැනට මේවගේ ආයතන පහක් තියෙනවා. ඒවයෙන් ලබාදෙන පහසුකම් ඔබවෙත ගෙන ඒමයි මේ ලිපියෙ අරමුණ.

ලංකාවෙ ගොඩක් අය ජංගම දුරකථන පාවිච්චි කරනවා. ඉස්කෝලෙ යන පොඩි එකා ළගත් ෆෝන් එකක් තියෙනවනෙ. ඒවගේම ගොඩක් අය ළග ෆොන් දෙක තුනක්ම තියෙනවා. ඒ ෆොන් වල සිම් දෙකක් දාන්න පුළුවන් ඒවත් තියෙනවනෙ. ඉතිං මේ හැම ඒකකම තියෙන වැඩකෑලි ගොඩක් අය දන්නෙ නෑ. ඒවගේම ඒවා මතක තියාගන්න පුළුවන් කමක්ත් නෑ. මේ නිසා සමහර අය කරන්නෙ මේවගේ පොඩි දේවල් දැනගන්න පාරිභෝගික මධ්‍යස්ථානෙ ඉන්න අක්කලාට කරදර කරන එක. ඒගොල්ලන්ටත් එකම දේට උත්තර දීලා එපාවෙලා ඇති නේද? පව්නෙ, අපි ඒ ගොල්ලන්ට කරදර නොකර ඉමු. ඒනිසා මීටපස්සෙ ඒගොල්ලන්ට වදයක් වෙන්නෙ නැතුව මේ ටික පිළිපදින්නකො.

එහෙනම් පහත ඒවා අතරින් ඔයගොල්ලන්ට අදාළ ජංගම දුරකථන ජාලෙ තොරතුරු ටික මතක තියාගන්නකො. ඒක කරන්න අමාරු නම් පොඩි කොළකෑල්ලක් අරගෙන මේ ටික ලියාගන්න.

DIALOG


  • සිම් එක ගැන විස්තර -- #132# 
  • තමන්ගේ නමට අරගෙන තියෙන වෙනත් සිම් ගැන --#132#1#1# 
  • ගිණුම් ශේෂය ඉහළ දැමීම-- *123*pin අංකෙ # / 222(pin අංකෙ) dial 
  • ගිණුම් ශේෂය දැන ගැනීම -- *#456# 
  • අමතර තොරතුරු -- #107# 
  • සම්බන්ධතාවය ගැන විස්තර -- #678# 
  • ණයක් ඉල්ලගන්න -- #356#
  • credit නැති වෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#යාළුවාගේ අංකෙ# 
  • කරදරකාර SMS block කරන්න-- BLOCK<space><block කරන්න ඕනි අංකෙ> තමාගේම අංකෙට SMS එකක් එවාගන්න 
  • SMS divert කරගැනීමට -- DIV<space><divert කරන්න ඕනි අංකෙ> තමාගේම අංකෙට SMS එකක් එවාගන්න Star point බලාගන්න --#141# 
  • Call waiting activate කරගැනීමට-- *#43#
  • Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#
  • DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම) 
     Time based Internet

  • මිනිත්තු 30 --KBB<space> 20 
  • පැය 2 -- KBB<space>50 
  • පැය 5 -- KBB<space>100 
  • පැය 12 -- KBB<space>200 
  • පැය 24 -- KBB<space>400 (සිෙළුම SMS 678ට යැවිය යුතුය ) 
  • දිනක 100MBක Internet පහසුකම සඳහා -- DBB<space>20 
  • මාසෙක 1GB ක Internet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ට යැවිය යුතුය )

    Pre-Paid WI FI 

  • පැය 2 -- WIFI<space>50 
  • පැය 4 -- WIFI<space>100 
  • පැය 12 -- WIFI<space>200 
  • පැය 20 -- WIFI<space>400 
  • පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ටයැවිය යුතුය )
  • භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB ‍
  • පසුගෙවුම් සම්බන්ධතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය)

 MOBITEL


  • සිම් එක ගැන විස්තර -- #132# 
  • ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *102* pin අංකෙ# 
  • ගිණුම් ශේෂය දැන ගැනීම --*100# 
  • ණයක් ඉල්ලගන්න -- #247#
  • යහළුවන්ට ණය දෙන්න --*448* යහළුවගේ අංකය*ණය මුදල#
  • වැඩ ගොඩක් එකම තැන(mobitel self-care) -- #888# 
  • GPRS/mms settings ලබාගැනීමට--#222# 
  • Mtune අයින්කරගැනීමට unsub ගලස SMSක්  777 ට යවන්න
MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම) 


  • දිනක 100MBක Internet පහසුකම සඳහා D20 
  • දින7ක 200MBක Internet පහසුකම සඳහා D39 
  • දින 21ක 450MBක Internet පහසුකම සඳහා D89
  • මාසෙක 1GB කInternet පහසුකම සඳහා D279 
  • භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය ) 

මොබිටෙල් රිමික්ස් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට. 
     1.රු 16 පැකේජෙ -R16 to 649 වලංගු කාලය දින 3කි.
     2.රු 40 පැකේජෙ -R49 to 649 වලංගු කාලය දින 7කි. 
     3.රු 80 පැකේජෙ -R80 to 649 වලංගු කාලය දින 21කි.

HUTCH


  • සිම් එක ගැන විස්තර -- #132# 
  • ගිණුම් ශේෂය දැන ගැනීම --*344# 
  • Missed Call Alert activate කරගැනීමට -- *62*1000# 
  • Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න--යහළුවගේ අංකෙ type කර SMSක් 456 ට යවන්න 
  • Hutch – Hutch Free SMS packages --*222#

ETISALAT 

  • #132# ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *336* pin අංකෙ Dial / #133* pin අංකෙ # 
  • ගිණුම් ශේෂය දැන ගැනීම #134# 
  • Missed Call Alert activate කරගැනීමට -- *346 Dial 
  • Call A tune පහසුකම සඳහා *359 Dial 
  • සම්බන්ධතාව ගැන විස්තර *262 Dial 
ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)


  • දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25 
  • දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49 
  • මාසෙක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය)
  • වැඩ ගොඩක් එකම තැන(Etisalat Service) #111#.

 AIRTEL 


  • සිම් එක ගැන විස්තර -- #132# / *140*6570# 
  • ගිණුම් ශේෂය දැන ගැනීම *555# 
  • ගිණුම් ශේෂය ඉහළ දැමීම *567# pin අංකය# 
  • GPRS/mms settings ලබාගැනීමට-- ALL 2222 ගලස SMSක් 2222 ට යවන්න 
  • Post Paid Package සඳහා 
  • Outstanding Balance-- *555*1# 
  • Unbilled Balance --*555*2# 
  • Bill Summery -- *555*3# 
  • Payment Status -- *555*4#

එහෙනම් ආයෙත් මේ වගේ ලිපියකින් හමුවෙමු. මේක වැදගත් කියලා හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.
                                                                        -ෂමිල් හසන්


2 comments:

  1. නියම ලිපියක් මචං..අපි දන්නේ නැති ගොඩක් දේවල් මේ ලිපියේ අඩංගු වෙනවා...දිගටම ලියන්න...Well done shamil

    ReplyDelete
  2. ELE ELA ELA MACHANG...........KIT(KEEP IN TOUCH)

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger