IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

A Turtle's Tale Sammy's Adventure (2010)

Post by Unknown | at 12:43 PM | 3 Comments | Categories

                                                         A Turtle's Tale Sammy's Adventure (2010)
                                                                                     සිංහල උපසිරසි සමග


   මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකට මම ටික දවසක් මහන්සි වුණා. මම සබ් ෆයිල් එකක් හැදුවා කියලා මටම පුදුමයි. තවත් ගොඩක් ෆිල්ම්වලට සබ්දාන්න මම බලාපොරොත්තු වෙනවා. මේක 2010 වර්ෂයේදී ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. IMDB රේටිංග්ස්වල 6.1 ක අගයක් අරගෙන තියෙනවා. Yuri Lowenthel මෙහි සැමීට හඩකවනවා. ෂෙලීට හඩකවන්නේ Gemma Arterton ය. මම මේකෙ කතාව පොඩ්ඩක් කියන්නම්.



     සෑමීගෙ ජීවිත කතාව තමයි ෆිල්ම් එක පුරාවටම ගලාගෙන යන්නෙ. සැමී කියන්නෙ පුංචි කැස්බෑවෙක්. ඔහු බිත්තරෙන් එළියට ආවට පස්සෙ ඉදන් ජීවිතය පුරාවට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සෑමීව මිනිසුන් අතට පත්වෙනවා. එහිදී ඔහුට මොකද වෙන්නෙ? ඔහු මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද? සැමීට ඔහුගෙ ආදරියවන ෂෙලීව හමුවෙයිද? මේ ආකාරයට කුතුහලය දනවන සිද්දි ගණනාවක් ෆිල්ම් එක පුරාවට අත්විදින්න පුලුවන්. මේවා ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගෙන සබ් එකත් බාගන්නම වෙනවා. 

     එහෙනම් තවත් හොද ෆිල්ම් එකක සබ් එක්ක ආයෙත් හම්බ වෙමු. මතක ඇතුව ෆිල්ම් එක බාගන්න ගමන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ස්තූතියි! 

                                                                     ට්‍රේලර් එක මෙතනින් බලන්න
                                                  699MB ටොරන්ට් එක මෙතනින් ගන්න
                                                        සිංහල උපසිරසිය මෙතනින් ගන්න


  • මෙම උපසිරසි නිර්මාණයේ සම්පූර්ණ අයිතිය අමිල චාමර ගුණසිංහ සොයුරා සතුවන අතර ඔහුගේ අවසරය නොමැතිව මෙය වෙනත් අඩවියක පළ නොකරන්න.
  • මේ ආකාරයට චිත්‍රපටයකට උපසිරසි ගන්වා අප අඩවියේ පළකරවා ගැනීමට පහත ඊ-මේල් ලිපිනය හරහා අප දැනුවත් කරන්න.
          contact.sirasi@gmail.com


3 comments:

  1. මේක ලොකු කුඩා හැමෝටම ආසාවෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.. බලපු නැති අය ඉන්නවානම් බාගෙනම බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ.. සිංහල සබ්වලට බොහොම ස්තූතියි අමිල.. දිගටම ෆිල්ම්ස්වලට සබ් දාන්න..

    ReplyDelete
  2. thanx Bro.. :)i'll try another sub...

    ReplyDelete
  3. මම මේක ගොඩක් කලින් බැලුව.එතකොට කඋරුවට් සබ් දාල තිබුනේ නෑ.අද සබ් එකට් එක්ක තව පාරක් බලන්න ඕනි.නියම වැඩක් .දිගටම කරගෙන යන්න.ජය වේවා ...!

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger